මුසාවාදා වේරමණි
1.විප්පසන්නින්ද්‍රියතා - ප්‍රසන්න ඉන්ද්‍රියන්
ඇති බව
2.විස්සට්ඨමධුරභාණිතා - විශිෂ්ට වූ මධුර
ස්වරයෙන් කථාබස් කරන්නෙකු වීම.
3.සමසිතසුද්ධදන්තතා - සමානව පිහිටියා වූ
සුදුවන් දත් දෙපලක් යුත්ත බව.
4.නාතිථුලතා - ඉතා ස්ථූල නොවීම
5.නාතිකිසතා -ඉතා කෙට්ටු නොවීම
6.නාතිරස්සතා -ඉතා කුඩා නොවීම (අඟුටුමිටි නොවීම)
7.නාතිදීඝතා -(පොල් ගසක්සේ) ඉතා උස ශරීරයක් නොලැබීම
8.සුඛසම්ඵස්සතා - සැප පහස ලබන්නෙකු වීම
9.ආදෙය්‍යවචනතා - ඇදහිය යුතු වචන ඇතිබව
10.කමලුප්පලසදිසමුදුලොහිතතනුජීව්හතා - නෙළුමක් ඕළුමලක්
බඳු මෘදුවූ රත්පැහැ ඉතා දිගහැරිය හැකි දිවක් ලැබීම
11.අනුද්ධතතා - උද්ධච්ච නොවීම
12.අචපලාති - චපල නොවන්නෙකු වීම